Lalith Athulathmudali College

Re Correction Application - Grade 5 Scholarship Exam 2023

2023 O/L Results Released

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

 

ජය ජය මාතා විදුහල් මාතා
දිනේ දිනේ මාතා
හෙළබිම දස දෙස ඔබෙ නම රැව්දේ
දිනේ දිනේ මාතා.....

 

දිනුබිම හෙළි කොට දිවි මග ඔප කොට
ගුණ නැණ ඇස දල්වා 
ශිල්ප කලා ලොව කිරුළ පළඳවා
අප රැක ගන්න සදා


ජය ජය මාතා....


රට දැය සමයට හිතැති තෙදැති
සිසු කැන් දස දෙස පතුරා
දෑ අභිමානය වීර විකුම් ඇති
හෙළයන් බිහි කරවා


ජය ජය මාතා....


ලලිත් ඇතුලත් මුදලි විදුහල
කිත් ගොස පැතිරේවා
හෙළ විදු අඹරේ තරු මැද බබළන
පුන් සඳ බඳු වේවා
ජය ජය මාතා.....